නැගිටිමි යළිත්...
වැරදුනාද මට
වැටුනාද මම
නැගිටින්න පුලුවන්ද මට
ගොඩ යන්න පුලුවන්ද මට
වැටුනාද මම
නැගිටින්න පුලුවන්ද මට
ගොඩ යන්න පුලුවන්ද මට
රැවටුන මිතුරු බසට
හිතුව ඔවුන් ලෙස මම
අමතක විය මට
පෙර මගෙ සිත වැඩකල අන්දම
හිතුව ඔවුන් ලෙස මම
අමතක විය මට
පෙර මගෙ සිත වැඩකල අන්දම
විශ්වස කලෙමි හදවතින්
සිතුවෙමි උන් අත දෙයි හදවතින්
පැවසුවෙමි එක සිතින් බොක්කෙන්
මගෙ අනාගත සැලසුම් තුටින්
සිතුවෙමි උන් අත දෙයි හදවතින්
පැවසුවෙමි එක සිතින් බොක්කෙන්
මගෙ අනාගත සැලසුම් තුටින්
දැන් වැටී ඇත මම
සමච්චල් කරතී උන් මට
මට සිතින් නොහැකිය මේ උන්මද
මගෙ සැලසුම් අගයෙන් අගය කල
සමච්චල් කරතී උන් මට
මට සිතින් නොහැකිය මේ උන්මද
මගෙ සැලසුම් අගයෙන් අගය කල
පැවසුවෙමි ගෙදර උන් හට
දැන් මගෙ තත්වය
හඩවතින් සෙනෙහසින් උන් මට
දුන්න නැගිටින්නට අත
දැන් මගෙ තත්වය
හඩවතින් සෙනෙහසින් උන් මට
දුන්න නැගිටින්නට අත
ඉගෙන ගත්තෙමි පාඩමක්
නැගිටිමි මම ආයෙමත්
කාටත් හොරෙන් හැකි ශක්තියෙන්
වැටි වැටි නැගිටිමි හදවතින්
නැගිටිමි මම ආයෙමත්
කාටත් හොරෙන් හැකි ශක්තියෙන්
වැටි වැටි නැගිටිමි හදවතින්
මතක තියාගන්න...
උබ වටේ ඔය යාලුවො කියන් ඉන්න එකෙක්වත් උබ ගොඩ යනවට කැමති නෑ.නිකමට හිතල මතක් කරල බලපන් උබ කරන්න ඉන්න දෙයක් උන්ට ඊට කලින් කිව්වම කවදවත් ඒක කරන්න පුලුවන් වුනාද කියලා?
මතක තියාගනින්...මේ ලොකෙ අවන්කව උබට සප් එක දෙන උබට ආශීර්වාද කරන කෙනෙක්ට ඉන්නෙ උබෙ අම්මයි තාත්තයි විතරයි...
ඒ දෙන්නගෙ සප් එක අරන් එයල නැති දවසක ලොකෙට බරක් නොවි තනියම ජීවත් වෙන්න උබ පාර හදගනින්...
එදට බලපන් යාලුවො වගෙ ඉදල උබව බිංදුවටම වට්ටපු උන් කොහෙද ඉන්නෙ කියල...
උන් රගන්නෙ උබ වැටිල ඉන්නකන් විතරයි...අනුන්ව වට්ටල තම විතරක් රජ වෙන්න හදන එකා කවදහරි බිංදුවටත් එහා අනන්තෙටම බිම වැටෙනවා...
දන් කාලෙ හරි වෙනස් වෙන්න...
නැගිටපන් උබෙ මහන්සියෙන්...
උබට ජය!!!

....ඇඩ්මින් මුල්ලේ....
Comments
Post a Comment